FAST NEWS

24×7 Around the Globe

WhatsApp බිඳ වැටේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

එසේම WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇත.