FAST NEWS

24×7 Around the Globe

වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කීත් ඩී. බර්නාඩ් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

අද දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙසේ පත් කල බවයි සදහන් වන්නේ.