FAST NEWS

24×7 Around the Globe

රජයේ සේවකයන්ගේ දිවා භෝජන කප්පාදු කරයි

රජය විසින් නකුත් කරන ලද නවතම චක‍්‍රලේඛයක් මගින් රජයේ සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට සීමා කර තිබේ.

රාජ්‍ය පරිපාපලන අමාත්‍යංශයේ ලේකවරයා විසින් මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇති අතර මේ වන විටත් වෘත්තීය සමිති ගණනාවක් ඊට විරෝධය පලකර ඇත.