FAST NEWS

24×7 Around the Globe

අලුත් වූ LPL නිල ලාංඡනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) තරගාවලියේ තිබූ නිල ලාංඡනය වෙනුවට නව නිල ලාංඡනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී නව ලාංඡනය යොදා ගැනීමටයි කටයුතු සැලසුම්කර ඇති අතර මෙම නව LPL ලාංඡනය නිර්මාණය කළ රසිකයාට ඇමරිකානු ඩොලර් දහසක ($1000) මුදල් ත්‍යාගයක් ද පිරිනමා තිබෙනවා.