(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ස්ථාන කිහිපයකින් අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතරින් කිතුල්ගල ප්‍රදේශයෙන් කැළණි ගඟේ ද, පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ද ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශයෙන් ද, කෙහෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් ද, කළු ගඟේ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද, මහවැලි








