FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි මිල යළි පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබේ.

ඒ අනුව රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265කි.