FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.