FAST NEWS

24×7 Around the Globe

අද විදුලිය කපන හැටි මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි