FAST NEWS

24×7 Around the Globe

අනිද්දා විශේෂ බැංකු නිවාඩුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිද්දා (10) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නබි නායකතුමන්ගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම නිසා, එදින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් වීම හේතුවෙන්.