FAST NEWS

24×7 Around the Globe

නාමල්ට අලුත් තනතුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ජාතික සභාව විසින් පත්කරන ලද කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරා පත්කර තිබේ.

ඒ එම අනු කමිටු සාමාජිකයන් පළමුවරට ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ය.