FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත 22 අද පාර්ලිමේන්තුවේ විවාදයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉකුත් දා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට දින දෙකක් පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි.