FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන්ටත් ඉන්ධන බලපත්‍රයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරකයන් සහ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු ලබන බව වාර්තා වනවා.

ඒ සඳහා ඔවුන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බව යි වාර්තා වන්නේ.

ඒ සඳහා අවශ්‍ය නව යෝජනා ක්‍රමය අද සවස ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.