FAST NEWS

24×7 Around the Globe

ජීවන් ජාතික සභාවෙන් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් එම්.පී. ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු වෙනුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් පත් වන බව යි වාර්තා වන්නේ.