FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියේ සිට භාවිතයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලෙස යි.