FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවක වැටුප්  ගැන රජය ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.