FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල අඩු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.