FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් අද සහ හෙට (1 සහ 2) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (30) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ඔහු වැඩිදුරටත් කීය.