FAST NEWS

24×7 Around the Globe

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය නියාමකවරුන් ආරම්භකළ හදිසි වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

සාර්ථක පිළිතුරක් දැනට ඔවුන්ය ලැබීම හේතුවෙන් මෙම වර්ජනය අත්හිටුවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් අද (30) පෙරවරුවේ ආරම්භ කර ඇත.