FAST NEWS

24×7 Around the Globe

විදුලි කප්පාදු කාලසටහන මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

අනතුරුව එම කළාප වලට පස්වරු 6.00ත් රාත්‍රී 10.30ත් අතර කාලයේදි පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන පහතින්….