FAST NEWS

24×7 Around the Globe

දුම්රියට පැන්න සිසුවා වෙනුවෙන් යාපනේ විශ්ව විද්‍යාල සිසුහු වීදි බසිති. (ඡයාරූප)

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ දී සිය දිවි හානි කර ගැනීමේ සිදුවිමට සිය විරෝධය පළ කරමීන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් මෙ වන විට විරෝධතා පා ගමනක් අරඹා ඇති බව වාර්තා වේ.

රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස අද උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන ඇත.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලිපියක් ලියා තිබේ.

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කර ඇති  අතර,රජයට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නොතේරෙන්නේ ඇයිද  යනුවෙන්ද අදාළ ලිපිය මගින් ප්‍රශ්න කර ඇත.

 

jeffna_1

jeffna