FAST NEWS

24×7 Around the Globe

කුකුළු මස් මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව වෙළෙඳ සංගමය පවසයි.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1450 කි.