FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායක රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වෙනවා.

පෙරවරු 10.30ට එය රැස්වන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එහි දී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත යි.