FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (14) උදෑසන කළුතර ප්‍රදේශයේ දී මෙම සංඥා දෝෂය හටගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න කියා සිටියේ.