FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින 04 විදුලි කප්පාදුව මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 16 වන දා දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එම කලාපවලට අයත් ප්‍රදේශවලට සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් කෙරේ.