FAST NEWS

24×7 Around the Globe

දමිතා ඇප මත මුදා හරී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.