FAST NEWS

24×7 Around the Globe

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබේ.

No photo description available.