(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම හමුවේ ඉදිරියේදී කුකුල් මස් මිල යළි ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පිරිවැය වියදම ඉහළයාම මත බිත්තර සඳහා පාලන මිලද ඉවත් කර ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා හෙට දිනයේ හමුවී සාකච්ඡා කරන බවයි.






