FAST NEWS

24×7 Around the Globe

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

මේ අනුව සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස ජනපතිවරයා උපදෙස් දි තිබේ. එසේම රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.