FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් 08කට නාය යාමේ අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.