FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහිව ඇමතිවරු දෙදෙනෙක් අත්සන් තබති

මහබැංකු බැදුම්කර සිද්ධිය මූලික කරගනමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත‍්‍රිනරුන් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් සූදානම් කරමින් ඇති විශ්වාසභංග යෝජනාවට මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 74 දෙනෙකු අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.

ඇමති ධුර දරන ලසන්ත අලගියවන්න මහතා හා සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා ද ඊට අත්සන් තබා ඇති බව සඳහන්ය.