(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට භාවිත කරනු ලබන සියලුම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා (þy TV) සපයන්නන් සඳහා ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමත කර තිබෙනවා.
මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.
මෙම ගාස්තු සංශෝධනය මෙතනින්








