FAST NEWS

24×7 Around the Globe

පාන් ගෙඩියක මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාන් ගෙඩියක මිල අද සිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමය පැවසුවේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 300

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ දමා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.