(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වේ.
ඔහු ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය.
මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය.
පසුව ඔහු තායිලන්තය බලා ගියේය.








