FAST NEWS

24×7 Around the Globe

ඔටෝ ඩීසල් නැවක් අද එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔටෝ ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා විිමට නිියමිතව තිබේ. ඒ අනුව එම නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද පස්වරුවේ සිිට ආරරම්භ කිරීමට නියමිතව තිබේ.