(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් 3 වැනිදා වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
මේ අතර, ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී දිසානායක මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා අග්රාමාත්ය ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා පක්ෂයේ මතය නොවන බවයි.








