FAST NEWS

24×7 Around the Globe

අද සිට රුසියාවට තැපැල් භාණ්ඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ ගුවන් ගමන් ගැටලු හේතුවෙන් නතර කර තිබු රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනිමේ කටයුතු අද (25) සිට යළි ආරම්භ කරන බවයි.