FAST NEWS

24×7 Around the Globe

හෙට සිට රජයේ සේවකයන් සාමාන්‍ය ලෙස වැඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අංශයේ සේවකයින් හෙට (24දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පැවැති ඉන්ධන ගැටලුව හේතුවෙන් රාජ්‍ය සේ්වකයන් සේවයට කැඳවිිිම සිිමා කර තිබුුණි.