FAST NEWS

24×7 Around the Globe

ගෝඨාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපති ධුරය හැර යාමෙන් පසු ව විදේශගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නෑ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව යි.