FAST NEWS

24×7 Around the Globe

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හා රටතුළ පැවති තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමට මීට පෙර කටයුතු කර තිබුණා.