(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාලන මිල ඉක්මවා අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද(22)සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, තොග සන්තකයේ තබාගෙන වෙළෙඳපොළට නිකුත් නොකරන ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන රාජසන්තක කිරීමට හැකියාව පවතින බවය.






