FAST NEWS

24×7 Around the Globe

භූමිතෙල් මිල අද සිට යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.

No description available.