FAST NEWS

24×7 Around the Globe

ජනපති ආගමික සිද්ධස්ථාන වැද පුදා ගනියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) අනුරාධපුරයේ සංචාරයක නිරතවිය.

එහිදී ඔහු ඓතිහාසික ආගමික සිද්ධස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරතවුණි.