FAST NEWS

24×7 Around the Globe

බිත්තර ගැන ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබුණි.

No description available.