FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනය ගැන යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලී මස 01 වෙනිදාට යෙදී ඇති ගාස්තු සංශෝධනයට අනුව හෙට සිට බස් ගාස්තු 35% කින් ද, අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ දැමිය යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කර සිටිනවා.