(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) දිනයේ දී පැය 02යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව අද පෙරවරු 9.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දී එම විදුලි කප්පාදුව සිදුකෙරේ.
මේ අතර, හෙට (26) දිනයේ දී පැය දෙකක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේය.








