(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) සහ හෙට (23) යන දිනවලදී සිදුකෙරෙන විදුලි කප්පාදුව පිළිබඳව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් 12 සිට රාත්රී 10 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත.
CC කලාපයට පෙරවරු 6 සිට 8 දක්වා පැය දෙකක් සහ M,N,O,X,Y,Z යන කලාපවලට පෙරවරු 5 සිට 8 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකරනු ලබන බවද මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.








