FAST NEWS

24×7 Around the Globe

අද උදෑසන විදුලිය කැපීමක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30