(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිලෝන් බිස්කට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා බදාදා (15) අභාවප්‍රාප්ත විය.
සුපුසිද්ධ මන්චි බිස්කට් නාමයේ හිමිකරු වන වික්‍රමසිංහ මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ බිස්කට් වෙළපොළින් 50%කට ආසන් ප්‍රතිශතකයක් මන්චි සමාගම විසින් අත්කරගෙන තිබේ.








