FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) දිනයේ පස්වරු 02.00 සිට හෙට (16) දිනයේ පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනූව ගම්පහ මහනගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා වන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.