(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 13 සිට 19 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කර ඇත.
PUCSL විසින් ජූනි 13 සිට 19 දක්වා විදුලි කප්පාදුව පහත පරිදි අනුමත කරන ලදී.
13 සහ 15 සිට 18 දක්වා – පැය 2 විනාඩි 15 යි
ජුනි 14 සහ 19 – පැය 1 යි








